Monday, October 18, 2010

ගේමක් නැතිව VIRUS අයින් කරන්නේ මෙහෙමයි.


Virus එකක් පරිඝණකයකට ආවට පස්සේ AntiVirus වැඩසටහන් දාලා වැඩක් නෑ. පරිඝණකයේ AntiVirus වැඩසටහන් තිබුනා හෝ නොතිබුනා හෝ ඕනෙම එකක් අයින් කරන්න ක්‍රමයක් තියෙනවා.


දැනට Run වෙන සියලුම වැඩ සටහන් නවත්වලා. මේ වැඩසටහන මගින් Scan කරන්න. මේ වැඩසටහන හදලා තියෙන්නේ Virus අයින් කිරීම සදහාමයි. දැනට ලෝකයේ ප්‍රචලිත ඕනෙම Virus එකක් අයින් කරලා දෙනවා. පරිඝණකයේ වේගය ගොඩක් වැඩි වෙනවා.

3 comments:

  1. එළ...
    Kaspersky නම් මරු.
    Internet Security Edition එක Free ගන්න පුලුවන්.

    ReplyDelete
  2. meka weda karanne nehene machoooo....

    ReplyDelete