Monday, October 25, 2010

පරිඝණකයේ තොරතුරු නිච්චියට දැනගන්න.

Auslogics System Information 2.0.5.50 portable

 

7/Vista/2008/XP/2000/2003, 32-bit and 64-bit ඕනෙම එකකට වැඩ කරනවා. Portable නිසා ගොඩක් පහසුයි. ඔබේ පරිඝණකයේ කෙසේවෙතත් තවත් කෙනෙකුගේ පරිඝණකයේ තොරතුරු එහෙමත් නැත්නම් ඔබ තොරතුරු නොදන්නා පරිඝණකයක system information සවිස්තරාත්මකව දැනගැනීමට ගොඩක් වැදගත් වෙයි.


DOWNLOAD FULL (mirror)   6.1MB

No comments:

Post a Comment