Wednesday, October 20, 2010

ඔබේ රාජකීය පරිඝණකයට මගෙන් Drivers




Uniblue Driver Scanner 2010 2.2.0.5 අපි හැමෝටම තියෙන්නේ එක වගේ පරිඝනක නෙවේ. මේ Software එක පරණ පරිඝණක තියෙන අයටයි. මොනවා කරන්නද; ලද් දෙයින් සතු‍ටුවෙන්න එපාය නේද?. Drivers හොයගන්න අමරුයිනම් මේ Software කෑල්ල Drivers හොයලා දෙනවා.


- A new driver scanning-engine for fast and frequent driver updates
- Quick and secure driver downloads
- Automatic restore points for maximum safety
- Single click driver installations
- An elegant, easy to use interface
- Reliable technology from a Microsoft Gold Certified Partner

1 comment:

  1. අපේ Institute එකේ තියන සමහර පරිගණක වලට Driver හොයන්න ගියාම . වහ කන්න හිතෙනවා . මේකෙන් නම් වැඩේ කරගන්න පුළුවන් වෙයි වගේ . බොහොම පිං මචං

    ජයවේවා !!

    ReplyDelete