Monday, October 25, 2010

නාකි උදවිය තරුණ කරදෙනු ලැබේ.

PhotoInstrument 4.1 Build 416 Portable

 


ඔබේ නාකි සීයා හෝ ආච්චි, තරුණකරන්නේ මෙහෙමයි. screen shot එක බැලුවාම තේරෙයි මේ මොකක්ද කියන්නේ කියලා.  මුහුනේ තියෙන ලප කැලැල්, ‍රැලිවැ‍ටුනු ස්වභාවය ඉවත් කරන්න මේ software කෑල්ලට පුලුවන්. අමාරු නෑ. සරල interface එකක් තියෙන්නේ.

වැඩ කෑලි;
• Liquify
• Clone
• Smudge
• Skin Cleaner
• Glamour Skin
• Dodge / Burn
• Brush
• Blur
• Sharpen
• Colorize
• Rotate / Scale
• Red Eye Removal
• Brightness-Contrast
• Adjust Color Levels 
• Glow
• Healing Brush
• Denoise
• Object Removal

DOWNLOAD FULL  5.1MB

DOWNLOAD FULL (mirror) 5.1MB

3 comments:

  1. මම ඔයාගෙ සෑම ලිපියක්ම බලනව නමුත් download file එකක්වත් open කරන්න බැහැ note pad එකට යනව ?

    ReplyDelete
  2. Editors Answer For Anton:

    ඔබ winrar හෝ 7zip ඉන්ස්ටොල් කරලා තිබෙන්නට අවශ්‍යයි.මන්ද ඩවුන්ලෝඩ් කරන සෑම file එකක්ම වාගේ rar හෝ zip format එකෙන් තිබිමයි.
    එමනිසා 7zip ඉන්ස්ටෝල් කර,
    right click--> 7z--> extract hear
    විධානය ලබාදෙන්න.

    7zip මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
    http://goo.gl/NIXm

    ReplyDelete
  3. ඔබතුමාට බොහොම ස්තුති!

    ReplyDelete