Wednesday, October 20, 2010

Photo edit කරන්න නියම Web Site එකක්.



විශේෂත්වය නම්, පට ගාලා  ලෝඩ් වෙනවා; හිතාගන්නත් බෑ කොහොමද මෙච්චර ඉක්මනට ලෝඩ් වෙන්නෙ කියලා. වැඩ කෑලි ගොඩායි. Photoshop වගේමයි. එලම එලකිරි .  

editor හරි ‍express හරි තෝරන්න දෙකේ තියෙන වැඩ කෑලි වෙනස්

1 comment: