Tuesday, October 19, 2010

"Amazing 3d Desktop" ඔබ තාමත් ඉන්නේ යල් පැනගිය 2D ලෝකයේද?

එහෙනම් එන්න 3D ලෝකයට. අනේ මන්දා කොහොම කියන්නද කියලා. සුපිරිම, සුපිරිම, සුපිරිම, සුපිරි. පට්ටම, පට්ටම, පට්ටම, පට්ට.  මේ Software කෑල්ලට හිත ගියේ නැත්නම් ආයේ එන්න එපා මගෙ බ්ලොක්කය පැත්ත පලාතට. screen Shot ටික බලන්නකො. ඊට පස්සෙ විස්තරේ කියවන්න.

 

 
Features:
Functionality:
Change the size of the icons
Rotate automatically into normal direction
Fade automatically file names in/out
Show or hide filenames
Drag & Drop

Running behaviour
Multimonitoring Support
3D Sound
No performance losses with resting condition of the symbols
Very less resources needed
Very efficient,thanks to the “Reality Engine”

Design:
Reflecting surface
Different wastebaskets
Different themes are selectable/changeable
Icons are reflecting the environment
Any desired wallpaper as a picture at the wall,which is shown with inactivity
Different background and icon styles
Own graphics are integrate able
Different light directions are selectable
Extended lighting attitudes

2 comments:

  1. නියමයි... ubuntu වල දැකල windows වලටත් හොය හොය හිටියෙ! බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. මැෂින් එක slow වෙයිද?

    ReplyDelete