Monday, October 18, 2010

Drop BOX ගැන දන්නවාද?

Drop BOX කියන්නේ පරිඝණකයේ hard Disk Partition එකක් වගේ අන්තර්ජාලය තුල ඉඩ පහසුකම් ලබාදෙන වැඩසටහනක්. Windows, Mac and Linux කියන ඕනෙම පරිඝණකයක භාවිත කරන්නත් පුලුවන්. තියාගෙන භාවිත කරන්නත් පුලුවන්. යාලුවන්, හිතවතුන් සමග file share කරන්නත් පුලුවන්. ජංගම දුරකතනය හරහා භාවිත කරන්නත් පුලුවන්. තව තව වැඩ කෑලි ගොඩක් තියෙනවා. මෙතනින් ගිහින් බලන්න.

DOWNLOAD FULL  13MB 

2 comments:

  1. ෂා නියම වැඩක්නෙ. ඇත්තටම මාර ප්‍රයෝජවත් සොෆ්ට්වෙයාර් එකක්. තෑන්ක් යූ වෙරි මච්.

    ReplyDelete
  2. ඕකට ගොඩක් හොඳ alternative එකක් Windows Live Mesh 2011
    http://explore.live.com/windows-live-mesh?os=other
    @5GB support
    @Remote Desktop

    ReplyDelete