Saturday, October 16, 2010

Screen එකේ වෙන ඕනෙම දෙයක් Video එකක් බවට පත්කරන්න එල Software කෑල්ලක්.


BSR Screen Recorder 4.4.4 මේක අලුත් Software එකක අලුත් Edition එකක්. ලිපෙන් බාපු ගමන් ගෙනාවේ. අල්ලලා බලන්නකෝ, තාම උනුයි.

මෙන්න තියෙන වැඩ කෑලි:

*Records anything you see on your screen;
*Select any portion of the screen or the entire desktop for recording;
*Records Video to AVI, SWF and WMV.




DOWNLOAD FULL   21MB

No comments:

Post a Comment