Wednesday, October 20, 2010

"Avira AntiVir Premium" ගැන ඔබ නොදන්නා දේ.

ඔබට මතක ඇති මම ඔබට ලෝකයේ හොදම Anti Virus 5 ලබාදුන්නා.  Avira AntiVir කියන්නේ 6 වෙනි තැනට තියෙන Anti Virus එක.  6 වෙනි තැනට තියෙනවාට මමනම් එකග නෑ. සමහර විට ප්‍රසිද්ධිය අඩු වෙලා තියෙන්නේ මිල අධික නිසා වෙන්න ඇති. මිල ගනන් මෙන්ම අනෙකුත් විස්තර මෙතනින් බලන්න පුලුවන්. ඒ ගොල්ල්ලෝ Free Version එකත් දෙනවා. එත් එක ඩ්වුන්ලෝඩ් කරගන්න එපා. මම දෙන්නම් Premium Version එකක්. 2011 අගොස්තු වෙනකන් මේ licence එක active.
නොදන්නා දේ මේවායි. ඒ ආයතනය මේ ජාත්‍යන්තර සහතික ලබා තියෙනවා,

pcsl july 2010virus bulletin 2010av-test q2-2010av comparatives may 2010


ඒනිසයි මේ එක ඉතා හොද යැයි මම යෝජනා කරන්නේ. ඒ විතරක් නෙවේ, ඒ ගොල්ලෝ 24 පැයේම සීරුවෙන් සිටිනවා, අලුත් එකක් ආපු ගමන් ඒකට Guard එක හදනවා. හොදම නිදසුන නම් එයලාගේ වෙනම RSS ලිපිනයක් තියෙනවා අලුතෙන් එන Virus පිලිබදව, http://www.avira.com/en/threats.xml ඔබටත් RSS READER ක් තියෙනවානම්, මේ ලිපිනය හරහා අලුතෙන් එන virus පිලිබදව සීරුවෙන් ඉන්න පුලුවන්. Avira AntiVir Premium හි ඇති තවත් පහසුවක්නම් බාගත කරගැනීමට සිදුවන MB ගණන අඩු වීමයි. ඔබත්  භාවිතා කරලම බලන්නකෝ.

DOWNLOAD FULL  44.2 Mb

No comments:

Post a Comment