Tuesday, October 26, 2010

TeamViewer 5.1.9385 Portable


  
TeamViewer කියන්නේ අන්තර්ජාලය හරහා එක් පරිඝණකයක් තවත් පරිඝණකයක් හැසිරවීමට හැකි software එකක්. උදාහරණයක් කීවොත්, ඔබට පුලුවනි ගෙදර ඉදගෙන, ඔබෙ පාසලේ හෝ, කාර්යාලයේ පරිඝණකයක් හසුරවන්න. ගොඩක් අය භාවිත කරන නිසා වැඩි යමක් කියන්න ඕනෙ නැතිවෙයි. බොහෝම සරලයි. මේකෙන් වැඩකරන හැටි බලන්න මෙතනින්. කැමතිනම් ඒ වෙබ් අඩවියෙන් systen setup එක බාගන්න. නැත්නම් මෙතනින් portable setup එක බාගන්න.


DOWNLOAD FULL (mirror)   3MB

No comments:

Post a Comment