Saturday, October 16, 2010

Portable Microsoft Math 3.0, 15MB Only

 
Microsoft Math පාවිච්චි කරනේ ගණන් හදන්න. A/L වලට Maths, Bio කරන අයට ගොඩක් වැදගත් වෙයි. Portable නිසා Install නොකරම "One Click Launch" කරන්න පුලුවන්. කිසිම අවුලක් නැතිව වැඩ කරනවා. විජීය සමීකරන විසදිම, ත්‍රිකෝණමිතිය, ප්‍රස්ථාර ඇදීම, මේ කරන්න පුලුවන් දේවල් වලින් බොහොම පොඩ්ඩක් විතරයි. තව ගොඩාක් වැඩ් කෑලි තියෙනවා.
 

No comments:

Post a Comment