Tuesday, October 12, 2010

Hot File වැනි file sharing වෙබ් අඩවි වලින් බාධක නොතකා ඩව්න්ලෝඩ් කරන හැටි.

අපි හමොම දන්නවා file sharing වෙබ් අඩවි ගැන. සමහර එව upload කරනාවාට ගෙවනවා උදා: hotfile, ziddu . hotfile වැනි වෙබ් අඩවි වල වටිනා කියන games, softwares, films...etc ගොඩක් තියෙනවා.අපි හමෝටම වගේ තියෙන්නෙ ‍ෆ්‍රී එකවුන්ට්ස්නෙ. ‍ෆ්‍රී එකවුන්ට්ස් වලින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ පැය බාගයකට  එක ෆයිල් එකයි. අපි ඔය පර සුද්දන්ගෙ  respect බලන්න ඔනෙ නෑ. උන් ඔය හැම ගනුදෙනුවක්ම කරන්නෙ ip address එකත් එක්ක.වැඩේ දෙන්නෙ මෙහමයි,


පියවර 1.
Auto Hide IP software එක මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න. ඉන්ස්ටෝල් කරලා crack කරන්න. ඉන්ස්ටෝල් කිරිමේදි වෙබ් browser එකට add ones දාන්න ඇහුවොත් yes ඔබන්න. නැතහොත් settings-->browser tab--> tic your own.





පියවර 2.
firefox මෙහිදි භාවිතා කල යුතුයි. 
choose ip country යන්න ඔබන්න දුප්පත් රටක නමක් ‍තෝරන්න. (after click "OK")

පියවර 3.
Hide IP යන්න ඔබන්න. progress bar එකක් දිස් වන්නේ නම් දෙතුන් වතාවක් Hide IP යන්න ඔබන්න.
 එවිට Your Hiding IP යන්න පෙන්වයි.




පියවර 4. 
 දැන් file sharing වෙබ් අඩවියට යන්න. you are downloading හෝ wait ? minutes යන්න ස්දහන් කලහොත් පියවර 2 නැවත අනුගමනය කරන්න. (මෙසේ වන්නේ ඔබ ‍තෝරගත් IP adress එකෙන් මේ වනවිටත් කෙනෙක් download කරන නිසාය.) විනාඩි 2, 3, ක් යනවිට ඔබගෙ ප්‍රයත්නය සාර්ථක වනු ඇත.

3 comments:

  1. නියම වැඩක් වගේ ඒක කරලා බලමු එහෙනම්

    ReplyDelete
  2. ෙම්ක වැඩ කරන්නේ නැහැනේ. ෆයිල් එක ඩැමේජ් වෙලා

    ReplyDelete