Wednesday, October 13, 2010

ඔබ ඔය පව්කාර ජිවිතේ අතහරින්න. මහමෙව්නාවට ගැති කෙනෙක් වන්න.


පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්දේශනා කරන ලද මේ කවි බණ ටික අහලා බලන්න. බුදු දහම කෙතරම් සුන්දරදැයි සිතා බලන්න. ඔබ ප්‍රේත ආත්මයකට යන, තිරිසන් ආත්මයකට යන පාරක් කපාගෙනනම් ඉන්නේ, ඒ පාර වහලා දාලා තවත් මනුස්ස ආත්මයකට හෝ එතනින් උඩට යන්න අධ්ශ්ඨාන කරගන්න. 


තවත් බොහෝ භාවනා, වන්දනා, සූත්‍ර දේශනා, පිරිත් දේශනා, සදහම් දෙසුම්,

http://www.mahamevnawa.blogspot.com/

http://goo.gl/4FI1

 වෙතින් නොමිලේ download කරගන්න.

7 comments:

  1. හපෝ හපෝ ,මහමෙව්නාවෙන් කරන්න මුදල් හම්බ කර ගැනීමක්.කිරිබත්ගොඩ ඥාඥනන්ද හාමුදුරුවන්ගේ ධර්ම දේශන කිසිම තේරුමක් නැති ඒවා.නිකන් යාත්ඥා කරනවා වගේ. ඒ මම හිතන්නේ ඒ හාමුදුරුවෝ කලින් ක්‍රිස්තියානි නිසා ඒ අබාශය වෙන්න ඕනේ.

    ReplyDelete
  2. "ඔබ ඔය පව්කාර ජිවිතේ අතහරින්න. මහමෙව්නාවට ගැති කෙනෙක් වන්න."
    මේ මාතෘකාවම නිකන් බෞද්ධ එකක් නෙමෙයි වගේ . .

    බුදු දහමේ උගන්වන්නේ ගැති වෙන්නද තෘශ්ණාවෙන් මිදෙන්නද . . . ?

    මට පිස්සුද නැත්නම් . . . !!!

    ReplyDelete
  3. gethi wenawa wenuwata budurajanan wahansege srawakayek wenna kiwanam hodai neda saho.mahamewnawata gethi wenne kiwama tikak awl wage.oyage adahasa godak watinawa.Anonymous gobbayage wage comment gananganna epa.කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ wage kenekwa aduraganna beri asaranayo godak aya innawa me rate.unta anukampa karamu

    ReplyDelete
  4. කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...

    ReplyDelete
  5. කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...

    ReplyDelete
  6. @ Nalamuu
    ඔබගේ චෝදනාව පෙනෙන ආකාරයටනම් ඔබ බෞද්ධ අයෙකු නොවේ වගේ. ඔබ ඇත්තටම බෞද්ධ නම් ඔබ දන්නවා හොදින්ම භික්ෂුවක් යනු තම ජීවිතය ශ්‍රි සද්ධර්මයවෙනුවෙන්ම කැප කල අයෙකු බව.එසේ වන කිසිම කෙනෙකුට නියම ‍බෞද්ධවයෙකු නිගරු කරන්නේ නැත.එය සමහර විට ඔබගේ නොදැනුවත් කම විය හැක.
    පස්සලේ හාමුදුරුවන් අප හට මූලික ධර්මය කියාදෙනවා.ඉස්පසු අප ධර්මය දැනගෙන ඉදිරිය‍ට යායුතු වෙනවා.තමන්ට හොද දියුනු මනසක් තිබේනම් තමන්ටම ඉතිරි ටික කරගෙන යා හැක. නමුත් ඔබද මාද ඇතුලු අප සැම එසේ දක්ෂයින්නොවේ.ඒ නිසා අප තවදුරටත් ධර්මය සොයා ඉදිරියට යා යුතුය.එසේ ධර්මයසෙවීමේදී අපහට ගමේ පන්සලට අමතරව වෙනත් ඒ වෙනුවෙන්ම කැප වූ හාමුදුරුවන්ව සොයා ගත යුතුය.(ගමේ පන්සල් වලද එසේ දක්ෂ අය ඇතත් බහුලව නැති නිසා.)එසේ සොයා යාමේදී අප ශ්‍රි ලංකාව තුල විවිධ ආයතන හමුවේ.උදා නා උයන කදුබොඩ මහමෙව්නාව ආදී.(මම පෞද්ගලිකව මෙම සියලු ආයතන වෙත ගොස් ඇත.)‍ඒවාට ගොස් ධර්මය තවදුරටත් ඉගෙන ගැනීමට හැක.නමුත් මෙම ආයතන ක්‍රියාකරන ආකාර යම් තරමකට වෙනස්ය.නා උයන ගිහියන්ගෙන් ඈත්ව ඇත.(ස්වාමීන්වහන්සේලාගේ පහසුව සදහා)කදුබොඩ භාවනා ඉගැන්වීමට මෙන්ම විශේෂයෙන් විදේශිකයින් සදහා.නමුත් මහමෙව්නාව රටේ බොහෝ ප්‍රදේශවල ශාඛා පිහිටුවා සාමාන්‍ය ජනතාව උදෙසා වැඩි සේවාවක් කරනු ලබයි.(මේ සෑම ආයතනයකම පිරිසිදු ශ්‍රි සද්ධර්මය දේශණා කරනු ලබයි.එහිදී එය නා උයනද කදුබොඩද යන්න විශේෂ නොවේ.)මෙහිදී අප සිහිතබා ගත යුතු දේ වන්නේ විශේෂයෙන් ආයතනයක් හෝ පුද්ගලයෙකු සරණ යාම නොව ශ්‍රි සද්ධර්මය සරණ යාමයි.සෑම ආයතනයක්ම ප්‍රචාරණය කරනු ලබන දර්මය(බණ)ත්‍රිපිටකය(http://www.metta.lk/tipitaka/index.html) සමග ගලපා බැලීමෙන් එම ආයතන ප්‍රචාරය කරන්නේ ශ්‍රි සද්ධර්මද නැන්නම් එම ස්වාමීන් වහන්සේලාගේ ධර්මයනක්ද(හිතේ ඇතිවන වෙනත් දෙයක්ද) යන්න නිවරදිව වටහා ගත හැක.එම නිසා ඔබ නැවත වරක් මෙම ආයතන වල බණ අසන්න. ධර්මය පමණක් හිතට ගන්න. ත්‍රිපිටකය සමග ගලපා බලන්න.එවිට ඔබට තේරුම් ගැනීමට හැකිවෙනවා ඇත.විශේෂයෙන් ඔබට මා ආදරයෙන් කියන්නේ ‍ඔබ බෞද්ධයෙකුනම් කිසිම ස්වාමීන් වහන්සේ කෙකෙකුට නිගරු කරන්න එපා. ඔවුන් අප වෙනුවෙන් අපගේ දරුවන් වෙනුවෙන් මෙම ශාසනය තව කාලයක් රැක ගැණිමට සිටින මුර දේවතාවන්ය.
    (පෞද්ගලිකව මා සියලුම හාමුදුරුවන්ගේ බණ අසන අතර වැඩිපුර යන්නේ නා උයනටය)

    ReplyDelete
  7. ඔය වාද කරන අය මෙම අඩවියට ගොස් බලන්න....
    http://www.seeingthroughthenet.net/

    අදහසක් පමණි !!
    “හිස්(ඔළු)ගොඩක් ඇති තැන ඇත්තේ හිස් තැනකි“...

    ReplyDelete