- කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...
- ඔබගේ චෝදනාව පෙනෙන ආකාරයටනම් ඔබ බෞද්ධ අයෙකු නොවේ වගේ. ඔබ ඇත්තටම බෞද්ධ නම් ඔබ දන්නවා හොදින්ම භික්ෂුවක් යනු තම ජීවිතය ශ්‍රි සද්ධර්මයවෙනුවෙන්ම කැප කල අයෙකු බව.එසේ වන කිසිම කෙනෙකුට නියම බෞද්ධවයෙකු නිගරු කරන්නේ නැත.එය සමහර විට ඔබගේ නොදැනුවත් කම විය හැක. පස්සලේ හාමුදුරුවන් අප හට මූලික ධර්මය කියාදෙනවා.ඉස්පසු අප ධර්මය දැනගෙන ඉදිරියට යායුතු වෙනවා.තමන්ට හොද දියුනු මනසක් තිබේනම් තමන්ටම ඉතිරි ටික කරගෙන යා හැක. නමුත් ඔබද මාද ඇතුලු අප සැම එසේ දක්ෂයින්නොවේ.ඒ නිසා අප තවදුරටත් ධර්මය සොයා ඉදිරියට යා යුතුය.එසේ ධර්මයසෙවීමේදී අපහට ගමේ පන්සලට අමතරව වෙනත් ඒ වෙනුවෙන්ම කැප වූ හාමුදුරුවන්ව සොයා ගත යුතුය.(ගමේ පන්සල් වලද එසේ දක්ෂ අය ඇතත් බහුලව නැති නිසා.)එසේ සොයා යාමේදී අප ශ්‍රි ලංකාව තුල විවිධ ආයතන හමුවේ.උදා නා උයන කදුබොඩ මහමෙව්නාව ආදී.(මම පෞද්ගලිකව මෙම සියලු ආයතන වෙත ගොස් ඇත.)ඒවාට ගොස් ධර්මය තවදුරටත් ඉගෙන ගැනීමට හැක.නමුත් මෙම ආයතන ක්‍රියාකරන ආකාර යම් තරමකට වෙනස්ය.නා උයන ගිහියන්ගෙන් ඈත්ව ඇත.(ස්වාමීන්වහන්සේලාගේ පහසුව සදහා)කදුබොඩ භාවනා ඉගැන්වීමට මෙන්ම විශේෂයෙන් විදේශිකයින් සදහා.නමුත් මහමෙව්නාව රටේ බොහෝ ප්‍රදේශවල ශාඛා පිහිටුවා සාමාන්‍ය ජනතාව උදෙසා වැඩි සේවාවක් කරනු ලබයි.(මේ සෑම ආයතනයකම පිරිසිදු ශ්‍රි සද්ධර්මය දේශණා කරනු ලබයි.එහිදී එය නා උයනද කදුබොඩද යන්න විශේෂ නොවේ.)මෙහිදී අප සිහිතබා ගත යුතු දේ වන්නේ විශේෂයෙන් ආයතනයක් හෝ පුද්ගලයෙකු සරණ යාම නොව ශ්‍රි සද්ධර්මය සරණ යාමයි.සෑම ආයතනයක්ම ප්‍රචාරණය කරනු ලබන දර්මය(බණ)ත්‍රිපිටකය(http://www.metta.lk/tipitaka/index.html) සමග ගලපා බැලීමෙන් එම ආයතන ප්‍රචාරය කරන්නේ ශ්‍රි සද්ධර්මද නැන්නම් එම ස්වාමීන් වහන්සේලාගේ ධර්මයනක්ද(හිතේ ඇතිවන වෙනත් දෙයක්ද) යන්න නිවරදිව වටහා ගත හැක.එම නිසා ඔබ නැවත වරක් මෙම ආයතන වල බණ අසන්න. ධර්මය පමණක් හිතට ගන්න. ත්‍රිපිටකය සමග ගලපා බලන්න.එවිට ඔබට තේරුම් ගැනීමට හැකිවෙනවා ඇත.විශේෂයෙන් ඔබට මා ආදරයෙන් කියන්නේ ඔබ බෞද්ධයෙකුනම් කිසිම ස්වාමීන් වහන්සේ කෙකෙකුට නිගරු කරන්න එපා. ඔවුන් අප වෙනුවෙන් අපගේ දරුවන් වෙනුවෙන් මෙම ශාසනය තව කාලයක් රැක ගැණිමට සිටින මුර දේවතාවන්ය. (පෞද්ගලිකව මා සියලුම හාමුදුරුවන්ගේ බණ අසන අතර වැඩිපුර යන්නේ නා උයනටය)
Editor Said:
nalamudu මහත්මයාට ස්තුතිවන්ත වෙනවා තමුන්ගේ නම ප්‍රකාශ කිරීම ගැන. සමහර විට ඉස්සරලා පොස්ට් එක ප්‍රසිද්ධ් කලාට පස්සේ කොන්දට පණ එන්න ඇති. ඉස්සරෝම කියන්නම් මම ධර්මය ගොඩක් දන්නේ නෑ. මට ධර්මය අවබෝධ වෙලත් නෑ. මම දන්න අයගෙන් අසා දැන්ගත්තු කෙනෙක්."බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්..."මහත්මයා ඔබ මුලින්ම හිතන්න, ඔබ ධර්මය දන්නවාද කියලා. බුදුන් වහන්සේගේ ධර්ම දේශනා 18,000 ක් තියෙනවා. එවා තියෙන්නේ ත්‍රිපිටක පොත්වහන්සේගේ, ප්‍රධාන කොටස් 3ක් විදියට. බුදුන් වහන්සේ එකේ කොහේවත් මේවා භික්ශුන්ට, මේවා ගිහියන්ට ගිහියන්ට, කියල වෙන් කරලා නෑ. ධර්මය අවබෝධ කරලා මෙ සසර දුකින් එතෙර වෙන්න කැමති ඕනෙම කෙනෙකුටයි දේශනා කරලා තියෙන්නේඔබ ගෙනා පලමුවෙනි තර්කයම පුස්සක් විතරයි. ඇස් කන් නාසා ඇති හොද නරක තේරෙන ඕනෙම පුද්ගලයෙකුට එක හොදට තේරෙනවා. - "පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද?"
- ඇත්තටම පවුල් කීයක් කඩාකප්පල් වෙලා තියෙනවද? කඩා කප්පල් වුනොත් වෙන්නේ ඔබ වගේ මූසලයෙක් ඉන්න පවුල් තමයි.
බුදු හාමුදුරුවන්ටත් හතුරෝ හිටියා. ඒ අය තාමත් නිරයේ පිච්චෙනවා. බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් හිටියා උන්වහන්සේගේ ධර්මය නාසන උදවිය. ඒ අයට හොදක් වුනාද? ඔබ දන්නේ නතුව ඇති බුදු කෙනෙකුගෙ ධර්මය පවතින්නෙ අවුරුදු 1000 යි. එතනින් පස්සේ රජ වෙන්නේ මාරයාගේ ධර්මය. රටේ මිනිස්සු අපිට හදන්න බෑ. ඉන්න එවුන් ඉදියි. යන එවුන් යයි.
"මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි"
මහමෙව්නාවේ වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල්, ත්‍රිපිටක පොත්වහන්සේලා හා සදහම් ග්රන්ථ මුද්‍රණය, බෙදාහැරීම, සිරි ගෞතම සම්බුදු මහා සෑය, ධර්ම දේශනා පටි ගත කිරීම්, ධර්ම දේශනා තැටි ගත කිරීම්.... මේවා සදහා වියදම් කරන්නේ ඔබගේ පියා නොවන බව මම සිතනවා.
"අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා"
ඔව් ගමේ පන්සල හින්දා බුදු දහම රැකෙනවා. මම කවදාවත් කියන්නේ නෑ පන්සල නරකයි, මහමෙව්නාව හොදයි කියලා. පන්සල හොදයි, මහමෙව්නාව ඊට වඩා හොදයි.
"එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල"
"ස්වාමීන් වහන්ස" කියන වචනේ "හාමුදුරුවෝ" කියන වචනෙට වඩා සංවරයි. ඉස්සර මිනිස්සු බුදු හාමුදුරුවන්ට කතාකලෙත් "ස්වාමීන් වහන්ස" කියලා. පංසලක් නෙවේනම් ඒකට පංසල කියන්නේ කොහොමද?
"පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව."
ඔබට පාලි වලින් පිරිත් කීවම තේරෙනවාද? ඔබ වගේ මිනිස්සු ගිහින් කියයි, තෙරෙන්නේ නැතිවුනාට කමක් නැ හමුදුරුවනේ.. ඔහේ පාලියෙන්ම කියලා දාන්න කියලා. එක හරියට සුද්දෙකුට දෙමළ කියනවා වගේ. සිංහල කියන්නේ පාලි සහ සංස්කෘත වලින් හැදුනු භාශාවක්. ඉස්සර මිනිස්සු භාවිත් කලේ පාලි සහ සංස්කෘත . එ මිනිස්සුන්ට එව හොදට තෙරුනා. මාර්ගඵල අවබෝධ කරගත්තා. දැන් ඉන්න මිනිස්සුන්ට මොන පාලි සහ සංස්කෘතද? සිංහලවත් හරියට තේරෙන්නෙ නැතිව. පාලියෙන් බණ කීවම තමා ෂෝක්. මොනවද කිවෙ? තෙරුනෙ නෑනෙ ඒ නිසා ෂෝක් එහෙමයි දැන් මිනිස්සු.
හොද දෙයක් කියන්න ගත්තාම එන බාධා පේනවා නේද? ණුවනති පුද්ගලයෝ මෙහි අදහස් දක්වත්වා!
තරහ අවසර,ඔය බණ දහම් ඕනැවට වැඩිය පිළිපදින්න ගියොත් ජීවත් වෙන්නනම් අමාරුයි.අනික ඔය අසපුවලම කල්ගෙවන්න ගියොත් අපිට ගිහි ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන්නත් පුලුවන්.එක,එක කාලෙට එක,එක හාමුදුරුවරු ප්‍රසිද්ධියට පත් වෙනවා.මට මතක කාලෙ ඉස්සෙරවෙලාම බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො ආවා.,ඊට පස්සෙ සෝම හාමුදුරුවො ප්‍රසිද්ධ උනා.,ඊලඟට පිටකොටුවෙ හාමුදුරු කෙනෙක් කැසට්,සීඩී ටිකක් කලා.දැන් ඥානානන්ද හාමුදුරුවො.
ReplyDeleteබණ අහල හිත පහදව ගන්න එකනම් හොඳයි.ඒත් හැමෝම නිවන් යන්නෙ නෑනේ ප්‍රායෝගිකව.අනික බුදුහාමුදුරො දේශනා කරල තියෙන්නෙ ගිහියෙකුටනම් මූලිකව පන්සිල් පද පහ රකින්න කියලයි.හැමෝම ඔබතුමා වාගෙ නිදහස් පුද්ගලයො නෙමෙයිනෙ.නිතරම අසපුවල කල්ගෙවන්න.බුදුකෙනෙකුගෙ ධර්මය අවුරුදු 1000 නම් තියෙන්නෙ!!!!එතකොට දැන් තියෙන්නෙ මාරයගෙ දහමද?
ඔය පිස්සුවිකාර අත ඇරල ලෝකයත් එක්ක ඉදිරියට යන්න ට්‍රයි එකක් දුන්නොත් නරකද?අන්තවාදී නොවී.(මම බෞද්ධයෙක් නෙමෙයි කියල එහෙම හිතන්න එපා.මම බුදුහාමුදුරුවන්ගෙ ධර්මය විතරක් පිලිපදින, වෙන කිසිම දෙවියෙක් විශ්වාස නොකරණ ධර්මයෙහි ප්‍රායෝගික, සිංහල බෞද්ධයෙක්)
Editors Answer:
ReplyDeleteඅදහස් දැක්වුවට ස්තුතියි. ඔබ දන්නවා ඇති බුදුන් මාරයා පරාජය කරලයි බුදුවුනේ. ඒ පරජය රදා පවතින්නේ අවුරුදු 1000යි. එතනින් පස්සේ මාර බලය ටික ටික නැගිටිනවා. ඔබ දන්නා කියන ස්වාමීන් වහන්ස කෙනෙකුගෙන් වැඩි විස්තර අසා දැනගන්න. ඔබ බෞද්ධයෙක් නම් බුදු දහම විස්වාස කරන්න ඕනෙ, බුදු දහම විස්වාස කරනවානම් දෙවියන් විස්වාස කරන්න ඔනෙ. ප්රේත්ව්ත්ථු, විමාන වත්ථු දේශනා කරලා තියෙන්නේ බුදුරජානණ් වහන්සෙ කියලා දන්නේ නැත්ද?
මට නම් කියන්න තියෙන්නෙ එක දෙයයි...කිරිබත්ගොඩයටත් පිස්සු...එයාගෙ අනුගාමිකයින්ටත් පිස්සු...එයා කියන තාලෙට මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ..හලෝ..
ReplyDeleteEditors Answer:
ReplyDeleteඔබලා පව් කරගන්න එපා. මං ආයේ ඥානානන්ද හාමුදුරුවෝ ගැන නොකියා ඉන්නම්.
ඔයා ධර්මය ඉගෙන ගන්න ගොඩක් තැන්වලට ගියා කියල තියෙනව...එත් තවම හරි තැනින් අල්ලගෙන නෑ වගෙ..මම කිව්ව දේ නිකම්ම ඔප්පු වෙනව..කිරිබත්ගොඩ හාමුදුරුවො දේශනා කරන ධර්මයක් නෑ..එතන තියෙන්නෙ රැල්ලක් විතරයි...මම එහෙම කියන්නෙ කිරිබත්ගොඩ හාමුදුරුවන්ව හිස මත තියාගෙන ඉන්න ඔයාගෙ ඉවසීම අන්තිමයි...ඉවසීම පොඩ්ඩක් වත් නෑ...ඒකනෙ අනුන්ගෙ මත ඉවසන්න අමාරු....
ReplyDeleteමේ කථාව මෙතනින් මම නවත්තනවා..ඔබට වහ වහා සත්‍යය අවබෝධ වේවා....තාවකාලික දහම් රැළි ගෙනෙන ව්‍යාපාරිකයින්ගේ උගුල් වලට හසු නොවීමට නුවණැස වහ වහා පෑදේවා....
ara 18,000 kiyawanawako me bayilaa aha aha inne nathuwa..
ReplyDeleteහරියට හරි මචං.......මේව කථා කරන්න කරන්න වෙන්නෙ මේ ව්‍යාජ දහම් ව්‍යාපාරිකයින්ට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන එක තමයි...
ReplyDeleteබුදු දහම විශ්වාස කරනවනන් දෙවියන් විශ්වාස කරන්න ඕනේ?.. ඒ මොකක්ද?
ReplyDeletehariyata hari machan.. mama danna kollekuth hitiya.ekath kiribathgodayage bana ahnna kaalayak asapuwata ringuwa. dan uta pissu. dan eka kiyanawa budu hamuduruwntath wadiya hodata kiribathgoda dharmaya pahadala denawalu. api budu hamuduruwangen bana ahanna pin karala na, eath dhamma padhaya kiyewwama monawa hari deyak oluwata daaganna puluwan. anith eka game pansale haamuduruwanta banakata aaradhana karanna appoinment daanna ona na. ewagema pirikarata mechhara gaanak ona kiyanne wath, natnam arawa mewa ona kiyanne na. daayakayo sadahasitihin dena ona deyak baara ganna unwahanse lasthi. anith dea tamai oya pirith wala tiyenne dhwani gunaya. sinhalen pirith kiyana kota ea dhawani gunaya labenawada kiyana ekath prashnayak.monawa unath mea wage bhikshuwakata nogalapena dewal karana ayata denna ona ea kaale mahasen rajjuruwo deepu daduwama tamai. ea daduwama danne natnam kiribathgodagenma ahala dana gannawa nam hodai.
ReplyDeleteතොපි සේරටම පිස්සු....බුද්ධාගම විකෘති කරන අසපු කාරයෝ සේරටම සාප වේවා...!!
ReplyDeleteSaman kiyana deyata mamath ekgai....budu dahama wenas karana mahamewna asapu kaarainta henama wadiyan....
ReplyDelete@ Editor
ReplyDeleteමෙතන ඉන්න අයත් එක්ක නැවත කථාවට යන්න එපා. ඔබ නැවත කිරිබත්ගොඩ හාමුදුරුවන් ගැන මේවගේ තැන්වල ලියන්න එපා.ඕනෑම දෙයකට කැමති අකමැති අය ඉන්නවානේ.
@ All
ඔබලාගේ අදහස් දැක්වීමේ අයිතියට ගරුකරමි. නමුත් මෙම කිරිබත්ගොඩ හාමුදුරුවන් විවේචනයට යාමෙන් ශ්‍රි සද්ධර්යමට හානී ගෙන දිය හැක.ධර්මය පමණක් වැළද ගන්න. පුද්ගල වන්දනාවට යන්න එපා. මෑත අතීතයේ ශ්‍රි සද්ධර්මය නැවත ජනතාව අතර මතු කිරීම සදහා හාමුදුරුවරු බොහෝ දෙනෙක් විශාල උත්සහයක් ගෙන තිබෙනවා. අප එය ගෞරවයෙන් සිහිපත් කල යුතුය. විශේෂයෙන් ගංගොඩවිල සෝම හාමුදුරුවෝ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ බණ්ඩාරවෙළ අමිතානන්ද හාමුදුරුවෝ හාරිස්පත්තුවේ අරිවඃශ හාමුදුරුවෝ කිරිබත්ගොඩ හාමුදුරුවො මේ ආකාරයට දැක්විය හැකිය. ඒ අනුව බොහෝ තරුණ තරුණුයන් ධාර්මික ලෙස ජීවිතය ගෙන යාමට උත්සහගෙ එය ක්රියාවේ යොදවමින් සිටී.ඒ නිසා මෙම එක් එක් හාමුදුරුවෝ සමස්ථයක් ලෙස ඉතා වැදගත් කාර්ය්යක් රට වෙනුවෙන් කර ඇති බව මාගේ මතයයි. ඒ නිසා එම හාමුදුරුවරුන්ගේ බණ එක් දිනක් හෝ සාවධාණව අසා ඇති අයෙකු ලෙස මා හට නම් එම හාමුදුරුවන්ට අගරු කල නොහැකිය.ඒ ඔවුන් කුමක් හෝ වැඩදායක දෙයක් දේශණා කරන නිසාය. මෙම හාමුදුරුවරු දේශණා කරන්නේ බණ ද නො එසේ නම් වෙන දෙයක් ද යන්න තම තම නැන පමණින් දැන ගත යුතුය.(ත්‍රිපිටකය භාවිතා කර). ඒ නිසා මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින්නේ බෞද්ධායකුනම් කිසිම හාමුදුරු කෙනෙකුටවත් නිගරු නොකරණ ලෙසයි.
තෙරුවන් සරණයි.
@dinesh
ReplyDeleteඔක්කොම දන්නව වගේ කතාව. හැබැයි කියන්නෙ පට්ටපල් බොරු. නොදන්නවනම් නොදන්න විදියට ඉන්න එකවත් පුරුදු උනොත් හොඳයි.
ගිහියන්ට පන්සුල් පද රකින්න උගන්නන්න නෙවෙයි බුදුවරු ලෝකෙට පහල වෙන්නෙ. චතුරාර්‍ය් සත්‍ය ධර්මය ලෝකෙට හෙලි කරන්න. ඉස්සෙල්ලා ධර්මය ඉගෙනගෙන ඉන්න අන් අයට දැනමුතුකම් දෙන්න කලින්.
ප්‍රසිද්ධ වූ පමනින් උන්වහන්සේලාගේ ශීලය ගැන යමක් අපිට ප්‍රශ්න කරන්න බෑ. පිටකොටුවේ හාමුදුරුවොයි කිරිබත්ගොඩ හාමුදුරුවොයි අහසට පොලව වගේ.
Thank You and that i have a tremendous present: Where To Start With Whole House Renovation split level home kitchen remodel
ReplyDelete