Thursday, October 14, 2010

ඔබ ඔය පව්කාර ජිවිතේ අතහරින්න.... පව්කාර comments වලට පිලිතුරු

Anonymous said...
"හපෝ හපෝ ,මහමෙව්නාවෙන් කරන්න මුදල් හම්බ කර ගැනීමක්.කිරිබත්ගොඩ ඥාඥනන්ද හාමුදුරුවන්ගේ ධර්ම දේශන කිසිම තේරුමක් නැති ඒවා.නිකන් යාත්ඥා කරනවා වගේ. ඒ මම හිතන්නේ ඒ හාමුදුරුවෝ කලින් ක්‍රිස්තියානි නිසා ඒ අබාශය වෙන්න ඕනේ."

 Editor's Answer:
 මං කරා එක වැරද්දක්,  'ගැති' කියන වචනේ කිව්වේ මට 'hitheishi' කියන වචනෙ type කරගන්න බැරි නිසා.
 මුලින්ම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ ඔබ බෞද්දයෙක් නම් නෙවේ. ඔබ දන්නේ නෑ මම කව්ද කියලාවත් නේද? මම කව්ද කියලා දන්නේ මේ කියවන අයගෙන් එක්කෙනයි. ඔබ අන්‍යාගමිකයෙක්නම් මම තරහා නෑ ඔබ කරපු ප්‍රකාශයට. ඒත් ඔබ බෞද්දයෙක්නම්, ඔබේන් මම එක ඉල්ලිමයි කරන්නේ, ඔබ එකම එක වතාවක් එකම එක පෝය දවසක් කුරුණෑගල ජනකලා කෙන්ද්‍රයට ඇවිත් බලන්න. එකම එක වතාවක්. ඔබ මේකට පිලිතුරක් නොදෙනවානම් මම ගොඩාක් කැමතියි.


දුකා said...
"ඔබ ඔය පව්කාර ජිවිතේ අතහරින්න. මහමෙව්නාවට ගැති කෙනෙක් වන්න." මේ මාතෘකාවම නිකන් බෞද්ධ එකක් නෙමෙයි වගේ . . බුදු දහමේ උගන්වන්නේ ගැති වෙන්නද තෘශ්ණාවෙන් මිදෙන්නද . . . ? මට පිස්සුද නැත්නම් . . . !!!"  
Editor's Answer:
 ඔබටත් දෙන්න තියෙන්නේ ඉස්සරලා පිලිතුරම තමයි. වචනේ වැරද්ද හොයන්න නෙවේ මම ඉස්සරලා එක කලේ. උබ වගේ මෝඩයන්ගෙ අං ගලවන්න.   
kasun said...
gethi wenawa wenuwata budurajanan wahansege srawakayek wenna kiwanam hodai neda saho.mahamewnawata gethi wenne kiwama tikak awl wage.oyage adahasa godak watinawa.Anonymous gobbayage wage comment gananganna epa.කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ wage kenekwa aduraganna beri asaranayo godak aya innawa me rate.unta anukampa karamu.
Editor's Answer:
මම බණ කියන්න දන්නේ නෑ. දන්නවානම් ඔබව මම රහත්වෙනකන් බණ කියනවා. එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්ත එක ගැන මට ගොඩක් සතු‍ටුයි.

1 comment:

  1. බණ කිව්වට....බණ ඇහැව්වට විතරක් රහත් වෙන්න බෑ ගොබ්බයො..

    ReplyDelete